Posts

LLB Past papers

Image

භාෂා හැකියාව - අනුමාන ප්‍රශ්න පත්‍රය

Image

IQ Tute1

Image
බුද්ධි පරීක්ෂණය - 01     G. Susantha Kumara   01. දැනට අවුරුදු 10 කට පෙර , මාධවගේ වයස , ප්‍රමෝදගේ වයස මෙන් දෙගුණයක් විය. තවත්           අවුරුදු 10 කට පසුව මාධවගේ වයස අවුරුදු 40 ක් වේ. එසේ නම් ප්‍රමෝදගේ දැන් වයස කීයද,        02. සිසුන් පේලියක වම් අත සිට 16 වෙනියා කමල් වේ. නිමල් පේලියෙහි දකුණු අත සිට 18          වෙනියා වේ. අමල්ගේ දකුණු අත දෙසින් 11 වැනියා වන්නේ ගගණ වේ. තවද ගගණ අමල්ගේ          දකුණු අත පැත්තේ තෙවනියාද වේ. ඒ අනුව සිසුන් කී දෙනෙකු පේලියේ සිටීද?   03. පියෙකුගේ වයස , ඔහුගේ පුතාගේ වයස මෙන් එකොලොස් ගුණයකි. වසර 03 ට පසු පියාගේ           වයස පුතාගේ වයස මෙන් හය ගුනයක් වේ.   ඒ අනුව පියාගේ අද වයස කීයද?   04.   A , B , C , D   සහ A පොත් පහ මේසයක් මත තබයි. A , E   ට යටින්ද , C , D   ට ඉහලින්ද ,        ...

මධ්‍යම පළාත් උපාධි ගුරු 2017 - පසුගිය ප්‍රශ්න පත්‍රය

මධ්‍යම පළාත් ගුරු විභාගය 2017 1. විභාග දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන ප්‍රධාන විභාග 3 ? 2. 1-13 දක්වා ශ්‍රේණි වල විෂය මාලා සංවර්ධනය කරන ආයතනය? 3. ප්‍රථමික අධ්‍යාපනයේ (1-5 ශ්‍රේණි) වන ප්‍රධාන සංවර්ධන අවධි කීයද? 4. රජයේ පාසල් වල අධ්‍යාපනය ලබන සිසුන් ගණන (ආසන්නව)? 5. වත්මන් අධ්‍යාපන ඇමති? 6. වත්මන් මධ්‍යම පලාත් අධ්‍යාපන ඇමති? 7. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති? 8. ශ්‍රී ලන්කාවේ සාක්ෂරතාවය(ආසන්න ගණන)? 9. රජයේ පාසල් ගණන(ආසන්න ගණන්)? 10.උසස් පෙළ විද්‍යා විෂය ධාරාව සහිත පාසල් වර්ගය ? 11. ශ්‍රි ලංකාවේ අනිවාර්ය අධ්‍යාපනය හඳුන්වා දුන් වර්ෂය ? 12. 1942 අධ්‍යාපනය පිළිබඳ විශේෂ කාරක සභාවේ සභාපති ? 13. උපකෘත පාසල් රජයට පවරා ගත් වර්ෂය? 14. පාසල් ද්විතියික විෂයමාලාවට ප්‍රාග් වෘත්තීය විෂය I විෂය II හඳුන්වා දුන් වර්ෂය ? 15. පාර්ලිමේන්තු පනතකින් ජාතික අධ්‍යාපන ආයතනය ස්ථාපිත කළ වර්ෂය ? 16. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ඇති ජාතික විශ්ව විද්‍යාල ගණන? 17. ජාතික මට්ටමින් කුසලතා පදනම මත විශ්ව විද්‍යාලයට ගන්නා සිසුන් ප්‍රමාණය සියයට? 18.PISA/TIMSS වැනි ගණිත විද්‍යා බුද්ධිය මැනෙන පරීක්ෂණවලින්...