Posts

IQ Tute 2

Paper 7 දකුණු පළාත් උපාධි ගුරු / අධ්‍යාපන පරිපාලන සේවා බුද්ධි පරීක්ෂණය - G Susantha Kumara(B.sc) පහත අංක 06 මත 1 – 6 දක්වා ප්‍රශ්ණ පදනම් වේ. 382      473      568      728      847      629 1. සෑම අංකයකම දෙවනි සහ තෙවන සංඛ්‍යාංක අන්තර්මාරු කල විට, කුමන අංකය තෙවැනියට කුඩාතම  වේද? 2. සෑම අංකයකම පලමු සහ තෙවන සංඛ්‍යාංක අන්තර්මාරු කල විට, කුමන අංකය තෙවැනියට විශාලතම  වේද? 3. සෑම අංකයකම පලමු සහ දෙවන සංඛ්‍යාංක අන්තර්මාරු කල විට, කුමන අංකය දෙවැනියට විශාලතම    වේද? 4. 382 , 238 ලෙස ලියන්නේ නම්, 473, 347 නම්, එවිට පහත අංක වලින් ඒවා අතර අඩුම වෙනස      ලැබෙන්නේ කුමකින්ද? (1)    473 සහ 382      (2) 629 සහ 728          (3) 629 සහ 568          (4) 728 සහ 847          (5) 629 සහ 847 5. සෑම අංකයකම පලමු සහ තෙවන සංඛ්‍යාංක අන්තර්මාරු කිරීම සහ සෑම අංකයකම දෙවන සංඛ්‍යාංකයට එකක් එකතු කල විට ඒවායේ සංඛ්‍යාංකය වටිනාකමෙහි ඉහලම අගය පහත ඒවායින් කුමන යුගලය ගනීද? (1) 847 සහ 629         (2) 568 සහ 728          (3) 847 සහ 568          (4) 728 සහ 847      

භාෂා හැකියාව 2006 ප්‍රශ්න පත්‍රය

Image

ජාතික පාසල් උපාධි ගුරු ප්‍රශ්න පත්‍රය 2017

                                                       ජාතික පාසල් - 2017 1. 2016 ජාතික පාසල් සංඛ්‍යාව 2. 2016 පාසල් සිසුන් ගණන ආසන්න වශයෙන් 3. ජාතික පාසල් register විය යුතු ආයතනය 4. ශ්‍රී ලාංකික සියලු පුරවැසියන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම් දැක්වෙන රාජ්‍ය       ලේඛනය 5. ගුරුවරුන්ට ( pension) වැ‍ටුප් ලබා දීමට කටයුතු කල අධ්‍යාපන ඇමති 6. ලෝකයේ ( top rank universities) අතර ඇති ලංකාවේ විශ්ව විද්‍යාලය 7. ගුරුවරුන්ට දුරස්ථ අධ්‍යාපනය ලබා දෙන විශ්ව විද්‍යාලය 8. මුලින්ම සිංහල , දමිල සිසුන් අධ්‍යාපනයට ඉඩ ලබා දී ඇති විශ්ව විද්‍යාලය 9. පාසල් සිසුන්ට නිල ඇදුම් ලබා ගැනීමට ඇති නවතම ක්‍රමය 10. 2017 අයවැයෙන් සිසුන්ගේ යහපත උදෙසා කල යෝජනාවක් 11. A/L සිසුන්ගේ කුසලතා ආකල්ප සංවර්ධනය වෙනුවෙන් නව විශය නිර්දේශය යටතේ අනිවාර්ය කර ඇති සංකල්පය 12. ජාතික පාසල් ගුරුවරයකුගේ සේවා යෝජකයා 13. ගුරුවරුන් හට ණය ලබා දීමට පිහි‍ටුවා ඇති ආයතනය 14. තාක්ෂණ විශය යටතේ ‍තෝරා ගත යුතු අනිවාර්ය විශය 15. 1994 ගුරුවරුන් වෙනුවෙන් කළ මූලිකම දෙය 16. අධ්‍යාපන අරමුණු නිර්මාණය කරන ආයතනය 17. විෂය මාලා නිර්මාණය කරන ආයත