ජාතික පාසල් උපාධි ගුරු ප්‍රශ්න පත්‍රය 2017
ජාතික පාසල් - 2017 1. 2016 ජාතික පාසල් සංඛ්‍යාව 2. 2016 පාසල් සිසුන් ගණන ආසන්න වශයෙන් 3. ජාතික පාසල් register විය යුතු ආයතනය 4. ශ්‍රී ලාංකික සියලු පුරවැසියන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම් දැක්වෙන රාජ්‍ය ලේඛනය 5. ගුරුවරුන්ට ( pension) වැටුප් ලබා දීමට කටයුතු කල අධ්‍යාපන ඇමති 6. ලෝකයේ ( top rank universities) අතර ඇති ලංකාවේ විශ්ව විද්‍යාලය 7. ගුරුවරුන්ට දුරස්ථ අධ්‍යාපනය ලබා දෙන විශ්ව විද්‍යාලය 8. මුලින්ම සිංහල , දමිල සිසුන් අධ්‍යාපනයට ඉඩ ලබා දී ඇති විශ්ව විද්‍යාලය 9. පාසල් සිසුන්ට නිල ඇදුම් ලබා ගැනීමට ඇති නවතම ක්‍රමය 10. 2017 අයවැයෙන් සිසුන්ගේ යහපත උදෙසා කල යෝජනාවක් 11. A/L සිසුන්ගේ කුසලතා ආකල්ප සංවර්ධනය වෙනුවෙන් නව විශය නිර්දේශය යටතේ අනිවාර්ය කර ඇති සංකල්පය 12. ජාතික පාසල් ගුරුවරයකුගේ සේවා යෝජකයා 13. ගුරුවරුන් හට ණය ලබා දීමට පිහිටුවා ඇති ආයතනය 14. ...