පරිපාලන සේවා විභාගය පිලිබද තොරතුරු
පරිපාලන සේවය.. පරිපාලන සේවා විභාගය පිලිබදව නවක උපාධිදාරීන්ට මෙන්ම රාජ්‍ය සේවයේ ඉන්න අයට අවබෝධයක් නැහැ.. මෙන්න ඒ පිලිබදව කරුණු ටිකක්.. ඉස්සර තිබ්බේ සිවිල් සේවය කියලා.. දිසාපති / උප දිසාපති වගේ තනතුරු.. නමුත් වර්ථමානයේදී මෙය හදුන්වන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවය කියලයි.. SLAS එකතු කිරීමක් .. ශ්‍රී ලංකා පරිපාලන සේවය ශ්‍රී ලංකා පරිපාලන සේවයට අදාළව අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් පනවනු ලබන සියලුම ප්‍රතිපත්ති ලේකම්තුමාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා පරිපාලන සේවා ශාඛාව මඟින් ක්‍රියාත්මක කරනු ලබයි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉතිහාසය 1796 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ මුහුදු බඩ පළාත් බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් පසු එම ප්‍රදේශවල පරිපාලන කටයුතු මදුරාසියේ සිට ක්‍රියාත්මක වූ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ (East India Company) නිලධාරින් වෙතින් සිදුවිය. එහිදි ඇති වු ප්‍රායෝගික ගැටළු මත 1802 වර්ෂයේදී පරිපාලන කටයුතු සඳහා නිලධාරින් පිරිසක් බ්‍රිතාන්‍යයෙන් මෙරටට පත් කරන ලදී. එය මෙරට සිවිල් සේවාවේ ආරම්භ වු අතර පසුව මෙම සේවාව බ්‍රිතාන්‍ය සිවිල් සේවය පදනම් කර ගනිමින් 1833 දී ලංකා සිවිල් සේවය...
Comments
Post a Comment