Posts

Showing posts with the label IQ Tute

IQ Tute 2

Paper 7 දකුණු පළාත් උපාධි ගුරු / අධ්‍යාපන පරිපාලන සේවා බුද්ධි පරීක්ෂණය - G Susantha Kumara(B.sc) පහත අංක 06 මත 1 – 6 දක්වා ප්‍රශ්ණ පදනම් වේ. 382      473      568      728      847      629 1. සෑම අංකයකම දෙවනි සහ තෙවන සංඛ්‍යාංක අන්තර්මාරු කල විට, කුමන අංකය තෙවැනියට කුඩාතම  වේද? 2. සෑම අංකයකම පලමු සහ තෙවන සංඛ්‍යාංක අන්තර්මාරු කල විට, කුමන අංකය තෙවැනියට විශාලතම  වේද? 3. සෑම අංකයකම පලමු සහ දෙවන සංඛ්‍යාංක අන්තර්මාරු කල විට, කුමන අංකය දෙවැනියට විශාලතම    වේද? 4. 382 , 238 ලෙස ලියන්නේ නම්, 473, 347 නම්, එවිට පහත අංක වලින් ඒවා අතර අඩුම වෙනස      ලැබෙන්නේ කුමකින්ද? (1)    473 සහ 382      (2) 629 සහ 728          (3) 629 සහ 568          (4) 728 සහ 847        ...

IQ Tute1

Image
බුද්ධි පරීක්ෂණය - 01     G. Susantha Kumara   01. දැනට අවුරුදු 10 කට පෙර , මාධවගේ වයස , ප්‍රමෝදගේ වයස මෙන් දෙගුණයක් විය. තවත්           අවුරුදු 10 කට පසුව මාධවගේ වයස අවුරුදු 40 ක් වේ. එසේ නම් ප්‍රමෝදගේ දැන් වයස කීයද,        02. සිසුන් පේලියක වම් අත සිට 16 වෙනියා කමල් වේ. නිමල් පේලියෙහි දකුණු අත සිට 18          වෙනියා වේ. අමල්ගේ දකුණු අත දෙසින් 11 වැනියා වන්නේ ගගණ වේ. තවද ගගණ අමල්ගේ          දකුණු අත පැත්තේ තෙවනියාද වේ. ඒ අනුව සිසුන් කී දෙනෙකු පේලියේ සිටීද?   03. පියෙකුගේ වයස , ඔහුගේ පුතාගේ වයස මෙන් එකොලොස් ගුණයකි. වසර 03 ට පසු පියාගේ           වයස පුතාගේ වයස මෙන් හය ගුනයක් වේ.   ඒ අනුව පියාගේ අද වයස කීයද?   04.   A , B , C , D   සහ A පොත් පහ මේසයක් මත තබයි. A , E   ට යටින්ද , C , D   ට ඉහලින්ද ,        ...