Posts

Showing posts with the label General Knowledge

කාලීන දැනුම 2018 අනුමාන ප්‍රශ්න සහ පිලිතුරු

2018 කාලීන දැනුම 2   - G. Susantha Kumara 1.      2018 ආසියානු ක්‍රීඩා උළෙල පැවති රට කුමක්ද ? - ඉන්දුනීසියා ජකර්තා 2.      ඕස්ට්‍රේලියානු නව අගමැති කවුද ? - ස්කොට් මොරිසන් 3.      කොලොම්බියාවේ නව ජනාධිපති කවුද ? අයිවන් ඩුකේ 4.      ක්‍රොඒසියා ජනාධිපතිනිය කවුද?   ගාබර් කිටාරොවික් 5.      පාසල් වල ස්මාර්ට් දුරකථන තහනම් කරන රට කුමක්ද ? ප්‍රංශය 6.      2018 G20 සමුළුව පැවති රට කුමක්ද ? ආර්ජන්ටිනාව - Buenos Aires 7.      නිදහස ලබා වසර 50 ට පසු නම වෙනස් වූ රට සහ නව නාමය කුමක්ද ? ස්වාසිලන්තය / ඊස්වාට්නි 8.      කියුබාවේ නව ජනාධිපති කවුද? මිගෙල් ඩයස් කැනල් - Miguel diaz canel 9.      වසර 25 ට පසු ජපානයේ ඇතිවූ දරුණු සුලි කුණාටුව කුමක්ද ? ජෙබී 10.   දිවියෙන් සමුගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් කවුද ? කොපී අන්නන් 11. බ්‍රසීලයේ නව ජනාධිපති කවුද ? Jair Bolsonaro ...

සාමාන්‍ය දැනීම ප්‍රශ්න 250

Image

සාමාන්‍ය දැනීම ප්‍රශ්න 1350

Image