මධ්‍යම පළාත් උපාධි ගුරු 2017 - පසුගිය ප්‍රශ්න පත්‍රය

මධ්‍යම පළාත් ගුරු විභාගය 2017
1. විභාග දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන ප්‍රධාන විභාග 3 ?
2. 1-13 දක්වා ශ්‍රේණි වල විෂය මාලා සංවර්ධනය කරන ආයතනය?
3. ප්‍රථමික අධ්‍යාපනයේ (1-5 ශ්‍රේණි) වන ප්‍රධාන සංවර්ධන අවධි කීයද?
4. රජයේ පාසල් වල අධ්‍යාපනය ලබන සිසුන් ගණන (ආසන්නව)?
5. වත්මන් අධ්‍යාපන ඇමති?
6. වත්මන් මධ්‍යම පලාත් අධ්‍යාපන ඇමති?
7. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති?
8. ශ්‍රී ලන්කාවේ සාක්ෂරතාවය(ආසන්න ගණන)?
9. රජයේ පාසල් ගණන(ආසන්න ගණන්)?
10.උසස් පෙළ විද්‍යා විෂය ධාරාව සහිත පාසල් වර්ගය ?
11. ශ්‍රි ලංකාවේ අනිවාර්ය අධ්‍යාපනය හඳුන්වා දුන් වර්ෂය ?
12. 1942 අධ්‍යාපනය පිළිබඳ විශේෂ කාරක සභාවේ සභාපති ?
13. උපකෘත පාසල් රජයට පවරා ගත් වර්ෂය?
14. පාසල් ද්විතියික විෂයමාලාවට ප්‍රාග් වෘත්තීය විෂය I විෂය II හඳුන්වා දුන් වර්ෂය ?
15. පාර්ලිමේන්තු පනතකින් ජාතික අධ්‍යාපන ආයතනය ස්ථාපිත කළ වර්ෂය ?
16. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ඇති ජාතික විශ්ව විද්‍යාල ගණන?
17. ජාතික මට්ටමින් කුසලතා පදනම මත විශ්ව විද්‍යාලයට ගන්නා සිසුන් ප්‍රමාණය සියයට?
18.PISA/TIMSS වැනි ගණිත විද්‍යා බුද්ධිය මැනෙන පරීක්ෂණවලින් වර්තමානයේ වැඩිම සිසුන් සමත්වන රට?
19.ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වග කියන ආයතනය.?
20.ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා ආධාර කරන ඒ.ජා. ආයතනය.?
21.පළාත් සභා සඳහා අධ්‍යාපන බලතල පැවරු ව්‍යවස්ථා සංශෝධනය?
22.1980 සහ ඉන් පසුවලංකාවේ වතු සංවර්ධනයට වැඩි දායකත්වය දැක්වූ සංවිධානය?
23.'පුර්වසේවා ගූරු' පුහුණුව ලබා දෙන ආයතනය?
24.තිරසාර සංවර්ධනය ඉලක්ක සපුරාලිය යුතු වසර?
25. 'බහුවිධ බුද්ධිය' සම්බන්ධව න්‍යාය ඉදිරිපත් කළේ කවුද?
26.ප්‍රාදේශීය මධ්‍යස්ථාන මගින් ඉගෙනුම ලබාදෙන විශ්ව විද්‍යාලය?
27.ජාතික දැනුම් කොමිසමක් පිහිටවූ රට?
28.'චිත්තාවේග බුද්ධි'(Emotional intelligence) න්‍යාය ඉදිරිපත්කළේ කවුද?
29.'ආංශික චින්තනය' න්‍යාය ඉදිරිපත් කළේ කවුද?

Comments

Popular posts from this blog

පරිපාලන සේවා විභාගය පිලිබද තොරතුරු