ජාතික පාසල් උපාධි ගුරු ප්‍රශ්න පත්‍රය 2017


                                                       ජාතික පාසල් - 2017

1. 2016 ජාතික පාසල් සංඛ්‍යාව
2. 2016 පාසල් සිසුන් ගණන ආසන්න වශයෙන්

3. ජාතික පාසල් register විය යුතු ආයතනය

4. ශ්‍රී ලාංකික සියලු පුරවැසියන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම් දැක්වෙන රාජ්‍ය  
    ලේඛනය
5. ගුරුවරුන්ට (pension) වැ‍ටුප් ලබා දීමට කටයුතු කල අධ්‍යාපන ඇමති

6. ලෝකයේ (top rank universities) අතර ඇති ලංකාවේ විශ්ව විද්‍යාලය

7. ගුරුවරුන්ට දුරස්ථ අධ්‍යාපනය ලබා දෙන විශ්ව විද්‍යාලය

8. මුලින්ම සිංහල, දමිල සිසුන් අධ්‍යාපනයට ඉඩ ලබා දී ඇති විශ්ව විද්‍යාලය

9. පාසල් සිසුන්ට නිල ඇදුම් ලබා ගැනීමට ඇති නවතම ක්‍රමය

10. 2017 අයවැයෙන් සිසුන්ගේ යහපත උදෙසා කල යෝජනාවක්

11. A/L සිසුන්ගේ කුසලතා ආකල්ප සංවර්ධනය වෙනුවෙන් නව විශය නිර්දේශය යටතේ අනිවාර්ය කර ඇති සංකල්පය

12. ජාතික පාසල් ගුරුවරයකුගේ සේවා යෝජකයා

13. ගුරුවරුන් හට ණය ලබා දීමට පිහි‍ටුවා ඇති ආයතනය

14. තාක්ෂණ විශය යටතේ ‍තෝරා ගත යුතු අනිවාර්ය විශය

15. 1994 ගුරුවරුන් වෙනුවෙන් කළ මූලිකම දෙය

16. අධ්‍යාපන අරමුණු නිර්මාණය කරන ආයතනය

17. විෂය මාලා නිර්මාණය කරන ආයතනය

18. කුඩා පාසල් වැසී යාමට බලපාන ජීව විද්‍යාත්මක සාධකය

19. A/L වාණිජ විශය ධාරාව හදාරන ලද සිසුන් ගුරුවරුන් ලෙස පුහුණු කරන   
     ආයතනය
20. ලංකාවේ ගුරු දිනය සමරන දවස

21. අනිවාර්ය අධ්‍යාපනය ලැබිය යුතු වයස් සීමාව

22. අධ්‍යාපනඥයන් යනු කවරහුද?

23. වෘත්තීමය දැනුම ලබා දීමට උසස් පෙළ විෂය නිර්දේශයට කරන ලද වෙනස්කම?

24. අධ්‍යාපන අරමුණු හා පරමාර්ථ අතර වෙනස

25. පාසලක දැක්ම හා මෙහෙවර (vision, mission) අර්ථ

26. වසරකට ගුරුවරුන්ගේ නිවාඩු දින ගණන (අසනීප නිවාඩු, මසකට කෙටි නිවාඩු, රාජකාරී නිවාඩු, අනියම් නිවාඩු)

27. ජාතික පාසල් ගුරුවරුන් බදවා ගැනීමට බලය ඇත්තේ

28. පාසලේ දියුණුව උදෙසා සියලු පාසල් වල ආරම්භ කර ඇති සංගමය

29. ජාත්‍යන්තර පාසල් register විය යුතු ආයතනය

30. A/L පසුව ගුරුවරුන් පුහුණු කරන ආයතනය

31. නවක ගුරුවරුන් බදවා ගනු ලබන ශ්‍රේණි

32. රටක අධ්‍යාපන මට්ටම තක්සේරු කිරීමට බොහෝ රටවල් යොදා ගනු ලබන මිණුම

33. ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රියාවලි වලදී වැදගත් යෝග්‍ය පරිශීලකය? (විශයානුබද්ධ පොත්?/ විෂය නිර්දේශය?/ ගුරු උපදේශකය?..)

34. ගැහුණු සිසුන් හා පිරිමි සිසුන් පාසලේ ‍රැදී සිටින කාලය? (සමානයි?/පිරිමි සිසුන් වැඩි කාලයක් ‍රැදේ?/ ගැහැණු සිසුන් වැඩි කාලයක් ‍රැදේ?/ වර්ෂයෙන් වර්ෂයට විචලනය වේ.

35. A/L සිසුන් පාසල් පැමිණීමේ ප්‍රවනතාවය? (අඩුයි?/ වැඩියි?/ විචලනය?)

36. ගුරුවරයකු වශයෙන් වගකීම් හා වගවීම් ඉ‍ටු කිරීමට බැදී සිටී. මෙහි වගවීම් යනු කුමක්ද?

37. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට වඩාත් වැදගත් වන්නේ? (ගුරු කේන්ද්‍රීය?/ශිෂ්‍ය කේන්ද්‍රීය?/ වෘත්තීය කේන්ද්‍රීය?/විභාග කේන්ද්‍රීය?)

38. ලංකවේ විශ්ව විද්‍යාල වලට ප්‍රමිති සකස් කිරීම/ ඇතුලත් වීමේ කටයුතු සිදු කරන ආයතනය

39. O/L ප්‍රධාන විෂයන් 6

40. නියෝජ්‍ය විදුහල්පති, සහකාල විදුහල්පති, අංශ ප්‍රධාන, පංති භාර...පිළිවෙල

41. වැදගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කළ වර්ෂ

42. 2016 දත්ත අනුව රජයේ පාසල් වල සිටින ගුරුවරුන් ගණන

43. පාසල් ගුරුවරයෙක් ඉගැන්වීම සදහා පරිගණක භාවිතා කිරීමෙන් අපේක්ෂා කරන්නේ?

44. ජාතික පාසල් පාලනය කරන ආයතනය

45. ගුරු ශ්‍රේණි සංඛ්‍යාව

46. ගුරු අධ්‍යාපන සේවයට සුදුසුකම් ලබන පිරිස කවුද?

Comments

Popular posts from this blog

පරිපාලන සේවා විභාගය පිලිබද තොරතුරු