IQ Tute 2


Paper 7
දකුණු පළාත් උපාධි ගුරු / අධ්‍යාපන පරිපාලන සේවා
බුද්ධි පරීක්ෂණය - G Susantha Kumara(B.sc)
පහත අංක 06 මත 1 – 6 දක්වා ප්‍රශ්ණ පදනම් වේ.
382     473     568     728     847     629
1. සෑම අංකයකම දෙවනි සහ තෙවන සංඛ්‍යාංක අන්තර්මාරු කල විට, කුමන අංකය තෙවැනියට කුඩාතම වේද?
2. සෑම අංකයකම පලමු සහ තෙවන සංඛ්‍යාංක අන්තර්මාරු කල විට, කුමන අංකය තෙවැනියට විශාලතම වේද?
3. සෑම අංකයකම පලමු සහ දෙවන සංඛ්‍යාංක අන්තර්මාරු කල විට, කුමන අංකය දෙවැනියට විශාලතම  වේද?
4. 382 , 238 ලෙස ලියන්නේ නම්, 473, 347 නම්, එවිට පහත අංක වලින් ඒවා අතර අඩුම වෙනස 
   ලැබෙන්නේ කුමකින්ද?
(1)   473 සහ 382      (2) 629 සහ 728         (3) 629 සහ 568         (4) 728 සහ 847         (5) 629 සහ 847

5. සෑම අංකයකම පලමු සහ තෙවන සංඛ්‍යාංක අන්තර්මාරු කිරීම සහ සෑම අංකයකම දෙවන සංඛ්‍යාංකයට එකක් එකතු කල විට ඒවායේ සංඛ්‍යාංකය වටිනාකමෙහි ඉහලම අගය පහත ඒවායින් කුමන යුගලය ගනීද?
(1) 847 සහ 629         (2) 568 සහ 728         (3) 847 සහ 568         (4) 728 සහ 847         (5) 629 සහ 473

6. එක් එක් අංකයේ පලමු සංඛ්‍යාංකය එම සංඛ්‍යාවේ තෙවන සංඛ්‍යාංකය සමග ප්‍රතිස්ථාපනය, තෙවන සංඛ්‍යාංකය දෙවන සංඛ්‍යාංකය සමගද දෙවන සංඛ්‍යාංකය පලමු සංඛ්‍යාංකය සමගද ප්‍රතිස්ථාපනය  කරන්නේ නම්, එවිට අංක අවරෝහන පිලිවෙලට පිලියෙල කල විට කුමන අංකය තෙවැන්න වේද?

7. නිශ්චිත කේත ක්‍රමයකට BEAT යන්න  UBFC ලෙස ලියන ලදී  SORE යන්න ලියන්නේ කෙසේද?
   (i) FSPT        (ii) DQNR        (iii) FQPR        (iv) DSNT        (v) මේවායින් කිසිවක් නොවේ.

8. නිශ්චිත කේත ක්‍රමයකට DOWN යන්න  5916 සහ NEAR යන්න 6342 වේ. ROAD යන්න ලියන්නේ 
    කෙසේද?
   (i) 2915        (ii) 2645          (iii) 2495         (iv) 2945         (v) මේවායින් කිසිවක් නොවේ.

9. නීලාට , ඇගේ සහෝදරයාගේ උපන් දිනය පෙබරවාරි 12 ට පසුව නමුත් 16 ට පෙර බව නිවරදිව මතක     තිබුනි. එහෙත් ඇයගේ සහෝදරියට ඔවුන්ගේ සහෝදරයාගේ උපන් දිනය නිවරදිව මතක 14 දිනයට පසුව නමුත් පෙබරවාරි 20 ට පෙර බවය. ඇයගේ සහෝදරයාගේ උපන් දිනය හරියටම කුමන දිනද?

10. හිරු උදාවට පසු උදෑසනම, රනිල් මහතා ඇවිදීමට පටන් ගනී. ඔහුගේ සෙවනැල්ල හරියටම ඔහුගේ  පිටුපසට වැටුනි. කිසියම් දුරක් ඇවිද ගිය පසු ඔහු දකුණු පසට හැරුනු අතර, නැවත කිසියම් කාලයක්  මන් කර ඔහු දකුණු පැත්ත ගනු ලැබිය. දැන් කුමන දිශාවට ගමන් කරන්නේද?

      :: ලකුනෙන් එක් පැත්තක ඇති වචන දෙක හෝ වචන කාණ්ඩ අතර සම්බන්ධතාවයක් ඇත. අනෙක් පස  ? ලකුණ මගින් පෙන්වා ඇති වචන හෝ වචන කාණ්ඩ ගැලපෙන මග හැරුනු වචනය පහත විකල්ප  වලින් සොයන්න.

11. අවිද්‍යාව : ? :: අදුර : ආලෝකය
     (අ) දැනුම               (ආ) බුද්ධිය           (ඇ) අහිංසක          (ඈ) දක්ෂ                  (ඉ) මෝඩකම

12. බෙරය : තාලය :: පියානෝ : ?
    (අ) සංගීතය             (ආ) ස්වර                     (ඇ) ගීතය           (ඈ) පියානෝ වාදකයා (ඉ) උපකරණය
13. පසුපස : කොදු නාරටිය :: උදරය : ?
(අ) ආමාශය                (ආ) ආහරය                 (ඇ) ඉන                       (ඈ) විශාල උදරය        (ඉ) දිරවීම
14. ? : MON :: EFG : CED
            a) PQR             b) OMQ          c)         NoM              d) OPQ            e) MON
15. TMXK : ULYJ :: WQFZ : ?
      a) XQGY    b) XPZY           c)         XPGZ              d) VPGY          e) XPGY
16. 26 ක කණ්ඩායමක 15 ක් ආප්ප සදහා කැමති අතර, 18 ක් හැලප වලට කැමතිය. දෙකටම අකමැති  
     කිසිවෙකු නොමැත. ආප්ප සහ හැලප යන දෙකටම කැමති පුද්ගලයින් ගනන කීයද?

17. SEEMA WANTS WATER යන්න 1, 2,3 WATER IS BLUE යන්න 1,4,5 , SEEMA HAS BLUE    
       DRESSES යන්න, 2 4 6 7 , SANGEETHA HAS WATER යන්න 718 , එවිට SANGEETHA WANTS BLUE 
       DRESSES යන්න ,
            a. 8346           b. 8256           c.7246                        d.1234            e.8546

 ප්‍රශ්ණ අංක 18 සිට 22 දක්වා පහත දත්ත පදනම් කර ගන්න.

 ඝණකයක පැති 05 ක පහත ඒවා ඇද ඇත. වෘත්තය , කතිරය , ත්‍රිකෝණය , චතුරස්‍රය සහ ඉලිප්සය ඉහල 
 පැත්ත හිස් වන අතර, ඉලිප්සය කතිරය සහ ත්‍රිකෝණය අතරද, චතුරස්‍රය, ත්‍රිකෝණයේ පැත්තක් මතද, 
 ඉලිප්සය සහ චතුරස්‍රය ප්‍රතිවිරුද්ධ ද වේ.

18. වෘත්තය කුමන ස්ථානයේද?
19. මෙම දත්ත සදහා පිලියෙල කිරීම් කීයක් ඇත්ද?
20. ත්‍රිකෝණයට ප්‍රතිවිරුද්ධ කුමක්ද?
21. පතුල පැත්තෙහි කුමන හැඩය පවතීද?
22. කතිරයට ප්‍රතිවිරුද්ධ සංකේතය කුමක්ද?

 ප්‍රශ්ණ 23 සිට 27 දක්වා පහත දක්වා ඇති දත්ත පදනම් කර පිලිතුරු සපයන්න.

ගාමිණීට ඔහුගේ පාසලට ලගා විමට වීදී 07 ක් පසු කල යුතුය.  කාසල් වීදිය , ඔහුගේ නිවස සහ කැම්බල් වීදිය අතර වේ. ආනන්ද වීදිය , ඔහුගේ පාසලේ සිට තෙවැන්න වේ. මුවර් වීදිය, පාර්ක් වීදියට යාබද වේ. අවසානයට ඔහුට ආමර් වීදිය පසු කල යුතුය. කැම්බල් වීදිය , කාසල් වීදිය සහ මුවර් වීදිය අතර වේ. රාමන් වීදිය ඔහුගේ නිවසේ සිට හය වැන්න වේ.

23. කැම්බල් වීදිය සහ රාමන් වීදිය අතර, කොපමන වීදි වැටී ඇත්ද?
24. පාර්ක් වීදිය පසු කල පසු කොපමන වීදි ප්‍රමානයක් ඔහුගේ පාසල් මගෙහි පසු කල යුතුද?
25. කාසල් වීදිය පසු කල පසු කොපමන වීදි ප්‍රමානයක් ඔහුගේ නිවස් මගෙහි පසු කල යුතුද?
26. පාර්ක් වීදිය සහ රාමන් වීදිය අතර, කොපමන වීදී ඇත්ද?
27. ගාමිණීගේ නිවස , සෑම වීදියක්ම සහ ඔහුගේ පාසල සම දුරින් පිහිටන්නේ නම්, සහ සෑම වීදියක්ම පසු 
     කිරිමට විනාඩි 02 ක් ගන්නේ නම්, ඔහුගේ නිවසේ සිට පාසලට යාමට ගතවන කාලය කොපමණද?

28. “ අයිපල් කණුවේ මුදුනට කොපමන පිය ගැට ප්‍රමාණයක් ඇත්ත? සංචාරකයෙකු අසන ලදී. පියවර 896  වඩා පියවර ගණනෙන් භාගයක් ඇත . කමල් පිලිතුරු දෙන ලදී. කොපමන පියවර සංඛ්‍යාවක් ඇත්ද?
29. විභාගයකදී අපේක්ෂකයෙකු සෑම නිවරදි පිලිතුරකටම ලකුණු 2 ක් සහ සෑම වැරදි පිලිතුරකටම ලකුණු 1   ක් අහිමි කර ගනී. ඔහු ප්‍රශ්ණ 100 කට උත්සාහ දරන අතර, ලකුණු 80 ක් ලබා ගන්නා ලදී. කොපමන   ප්‍රශ්ණ ප්‍රමාණයකට ඔහු නිවරදිව පිලිතුරු සපයන ලද්දේද?

30. අද සහෝදරියන් දෙදෙනෙකුගේ වයස්වල අනුපාතය 1 : 2 වන අතර, සමහර විට වසර 4 ට පසු අනුපාතය   2: 3 වේ. වැඩිමල් සහෝදරියගේ අද වයස කීයද?

31. රු 20000.00 සහ 25000.00 බැගින් පිලිවෙලින් ආයෝජනය කරමින් මිතුරන් දෙදෙනෙකු ව්‍යාපාරයක්  ආරම්භ කරන ලදී. එක් වසරකදී උපයන ලද රු 15750.00 ක මුළු ලාභාංෂයෙන් ඔවුන්ගේ කොටස් වල  
      වෙනස කීයද?
32.අලි , සිංහයන් , සත්තු නිවරදිව පෙන්නුම් කරන්නේ පහත කුමන රෑපයෙන්ද?
     ප්‍රශ්ණ 33 සිට 37 දක්වා පහත රෑප සටහන් වල ඇති චතුරස්‍ර සහ ත්‍රිකෝණ ගණන හදුනාගන්න.
 


33. 2 රෑප සටහනේ ත්‍රිකෝණ කීයක් ඇත්ද?
34. 3 රෑප සටහනේ කොපමන චතුරස්‍ර ඇත්ද?
35. 1 රෑප සටහනේ චතුරස්‍ර කීයක් ඇත්ද?
36. 1 සටහනේ ත්‍රිකෝණ කීයක් ඇත්ද,
37. 2 සටහනේ චතුරස්‍ර කීයක් වේද?

                        
  
        පහත නවීන වැඩිදියුණු කිරීම් වල මූල ධර්ම කුමන සත්වයා භාවිතා කරන්නේද? 

48. අධශ්චර්මීය ඉදිකටුව (1) ගෝනුස්සා        (2) දිවියා                     (3) ඉබ්බා         (4) කිඹුලා      (5) එමු

49. නිර්වින්දනය              (අ) බල්ලා              (ආ) ඉබ්බා                   (ඇ) පූසා          (ඈ) වළහා       (ඉ) නයා

50. පැරෂූට්                       (අ) ගිරවා                (ආ) පියාඹන ලේණා   (ඇ) කපුටා       (ඈ) උකුස්සා   (ඉ) කුකුලා

51. රේඩාරය                     (අ) සිංහයා (ආ) සමණලයා            (ඇ) කපුටා       (ඈ) වවුලා       (ඉ) ක්‍රිකට්

52. විද්‍යුතය                       (අ) එමු                  (ආ) අලියා                   (ඇ) ආදා          (ඈ) කොටියා  (ඉ) ජිරාප්

Comments

  1. Thank you sir please answer paper

    ReplyDelete
  2. Thank you sir please answer paper

    ReplyDelete
  3. Thanks sir. Answerth akka danawanam godak hodai. Api liyapu answer harida kiyala balanna puluwanne athakota.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පරිපාලන සේවා විභාගය පිලිබද තොරතුරු