සුරක්ෂා රක්ෂණ ක්‍රමය




ආරම්භය - 2017 ඔක්තෝබර් 01 වැනි ඉරිදා

ප්‍රතිලාභ ලබන්නන් - සියළුම පාසල්, පිරිවෙන්, ජාත්‍යන්තර පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබන සිසුන්

දකුණු ආසියාවේත් පළමු ව්‍යාපෘතිය

රක්ෂකයා - ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (2017)
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (2019)

තේමාව- “සදා සුරකිමු දැයේ දරුවන්...”

මූලික වෙන් කිරීම් - රුපියල් බිලියන 2.7 ක් හෙවත් මිලියන 2700 ක්

Comments

Post a Comment

Popular posts from this blog

පරිපාලන සේවා විභාගය පිලිබද තොරතුරු