බස්නාහිර පළාත් උපාධි ගුරු විභාගය -2019 අනුමාන ප්‍රශ්න

බස්නාහිර පළාත් උපාධි ගුරු බදවා විභාගය 2019 -  G. Susantha Kumara

01. බස්නාහිර පළාත් පාසල් ගනන කියද ?
02 .සිසුන් 1200 ක් ඇති එක වසරේ සිට 13 වසර දක්වා ඇති වානිජ හා කලා පමණක් උසස්පෙළ ට  
      ඇති පාසල් වර්ගය කුමක්ද 
03. පළාත් සහා යටතේ පාසල් පිහිටවූ වර්ශය කුමක්ද
04. පළාත් සහාවක සිටින ජනාධිපතිගේ නියෝජිතයා කවුද
05. පළාත් සහා පාසලක් ජාතික පාසලක් ලෙස උසස් කිරිමට බලය ඇත්තේ කාටද
06. පළාත්සහා පාසල්වල ගුරුවරුන්ගේ පුද්ගලික ලිපිගොනු ඇත්තේ කොහෙද
07. කළාපයේ ගුරු මධ්‍යස්ථානයක ප්‍රධානියා වන්නේ කවුද
08. ළමයකු පාසලටම ඇතුල් කිරිමේදි අවශ්‍ය අත්‍යාවශ්‍යයම ලේඛනය කුමක්ද
09. ලංකාවේ පාසල් විෂයමාලා සංවර්ධන කරන ආයතනය 
10. අධ්‍යාපන චාරිකාවක් සදහා සිසුන් අවසර ලබාගත යුත්තේ කාගෙන්ද?
11. පාසල් ආපනශාලාව පාලනය කළයුත්තේ කවුරුන්ද ?
12. පාසල තුළ වෛද්‍ය පරික්ෂන සිසුන් සදහා පවත්වන්නේ කවුරුන්ද ?
13. ආධාර ලබන පාසල් රජයට පවරාගත් වර්ශය ?
14. එසේ රජයට පවරාගැනිමත් සිදුනොකලත් රජය විසින් දිගටම ආධාර ලබාදුන් පාසල් වර්ගය  
      වන්නේ ?
15. නොමිලේ නිළ ඇඳුම් ලබාදීම ආරම්භ කලේ කුමන ජනාධිපතිගේ කාලයේද ?
16. පාඨශාලා පරික්ෂකයකු ලෙස සේවය කළ දකුණු පළාත් විද්වතා ?
17. දකුණු පළාතෙන් බිහිවූ විශිෂ්ඨ අධ්‍යාපන ඇමතිවරයා කවුද ?
18. නිදහස් අධ්‍යාපන පනත සම්මතවූ වසර ?
19. ශිෂයකුගෙන් මසකට අයකළ හැකි උපරිම පාසල් පහසුකම් ගාස්තුව ?
20. අධ්‍යාපනවේදි උපාධිය ලබාගත හැකි ආයතනය ?
21. අධ්‍යාපන විද්‍යාපීඨ  භාරව අධ්‍යාපන අමාත්‍යාශයේ සිටින නිළධාරිය කවුරුන්ද?
22. අධ්‍යාපන ආයතන පනත පැනවු වසර ?
23. සාපෙළ සඳහා වන හර විෂයන් ගණන කියද?
24.ද්විභාෂා අධ්‍යාපනයේදි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය නොහැකි විෂයන් වන්නේ
25. මෙරටට වැඩිම අධ්‍යාපන ආධාර දුන් රට කුමක්ද ?
26. ළමා උපකාරක සේවා සපයන එක්සත් ජාතින්ගේ ආයතනය වන්නේ කුමක්ද ?
27. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සංඛ්‍යාව කීයද ?
28. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකල වසරවල් වන්නේ ?
29. අධ්‍යාපනය උදෙසා විශිෂ්ඨ සේවයක් ඉටුකළ පුද්ගලයන් කවුද ?
30. ගුරුවරයෙකු ඉගනීමේ කාරය සදහා ස්වයන් ව වර්ධනය කළයුතු දේවල් ?
31. උසස් ජාතික ඩිප්ලෝමා හා වෘත්තීය  පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කරන ආයතනය කුමක්ද ?
32. පාසලේ අනධ්‍යන කාර්‍ය මණ්ඩලය ලෙස සලකණු ලබන්නේ කවුද ?
33. පාසල් සිසුන් ගණන යම් ගනණකට වඩා වැඩිනම් දිවා අහාරය ලැබේ එම සිසුන් ගණන කියද ?
34. ජපන් ආධර ඇතිව දකුණු පළතේ ඉදිකළ විද්‍යාපීඨය කුමක්ද ?
35. ස්ථාන මාරුවකදි අවශ්‍ය උපරිම සේවාකාලය අවුරුදු කීයද ?
36. විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා ලබාදෙන ප්‍රමිත ලකුණ හැදින්වෙන නම කුමක්ද ?
37. අධ්‍යාපන අමත්‍යාශය මැතකදි පාසල් සංවර්ධනය සදහා ආරම්භ කළ වැඩසටහන කුමක්ද ?
38. තාක්ෂණවේදය සදහා උපාධිය ලබාදෙන විශ්වවිද්‍යාලය ?
39. පුස්ථකාල පොත් අංක කිරිමේ ක්‍රමය හදුන්වන නම කුමක්ද ?
40.තාක්ෂණික විෂය ධාරාව යටතේ තෝරා ගත හැකි විෂය අංශ 2 ක වන්නේ
41.නොබෙල් සාම ත්‍යාගය දිනාගත් අධ්‍යාපනය පිළිබධව කතා කළ පකිස්ථාන කාන්තාව ?
42.තොරතුරු තාක්ෂන පාඩම් පැහැදිලි කිරිමට යොදාගන්න උපකරණය හැදින්වෙන නම ?
43.පාසලේ සිදුවන වැදගත් සිදුවීම් වාර්තා කරන පොත කුමක්ද ?
44.පාසල් කළමණාකරයේදි ප්‍රජාව සහභාගි කරගැනීමට ආරම්භකල වැඩසටහන ?
45.මෙරට බාලදක්ෂයකුට ලබාගත හැකි ඉහළම සම්මානය කුමක්ද ?
46 පාසල්වල ප්‍රාථමික අවදියේදි ඉගැන්වීමට යොදාගන්නා මාධ්‍ය වන්නේ මොනවාද ?
47ළමයකුගේ අනිවාර්‍ය අධ්‍යාපන වයස් සිමාව ?
48 වෘත්තීය විෂයය ධාරාව හදාරන සිසුවෙකුට ලබාගත හැකි නවතම උපාධිය කුමක්ද ?
49. නිදහස් අධ්‍යාපනයේ පියා කවුද ?                       
50. 2017 වසරේ මුළු පාසල් ලමුන් ගණන කීයද ?
51. සෑම වසරකම පළමු වසරට ඇතුල්වන ලමයින් සංඛ්‍යාව කීයද ?
52. සාර්ක් විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ කොහිද ?
53. ආසියාවේ සාක්ෂරතාවය වැඩිම රට කුමක්ද ?
54. ආසියාවේ වැඩිම කාලයක් පාසල් පවත්වන රට කුමක්ද ?
55. පාසල් සිසුන් සදහා නොමිලයේ පෙල පොත ලබාදුන් වර්ෂය කුමක්ද ?
56. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාව කීයද ?
57. පාසල් කාර්යයන් සදහා ප්‍රජාව සහභාගී කරගන්නා වැඩසටහන කුමක්ද ?
58. මෙරට ප්‍රථම පෞද්ගලික වෛද්‍ය පීඨය කුමක්ද ?
59. UNICEF සංවිධානයේ මූලස්ථානය පිහිටි රට කුමක්ද ?
60. දැනට ලබාදෙන NVQ ඉහලම මට්ටම කුමක්ද ?
61. රුහුණු විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පියා කවුද?
62. ශ්‍රී ලංකාවේ ප්‍රථම මධ්‍ය මහා විද්‍යාලය කුමක්ද ?
63 ඉංග්‍රීසි  භාෂාව පාසැල් වල විධිමත්ව ඉගැන්වීම අරඹන්නේ කුමන ශ්‍රේණියේ සිටද ?
64. 1985 අංක 3 දරන පණතින් පිහිටවනු ලැබූ ආයතනය ?
65. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ පළමු සභාපති?
66. UNESCO සංවිධානය පිහිටුවීමේ අරමුණ?
67. අධ්‍යාපන ප්‍රතිපත්ති වල  දැක්වෙන පොදු අරමුණු හා නිපුණතා ගණන පිළිවෙලින්?
68. ජාතික පාසැල් හා පළාත් පාසැල් ලෙස බෙදා වෙන් කිරීම සිදුකලේ? 1987
69. උසස් පෙළ විෂයයන් ගණන 4 ක සිට 3 දක්වා වෙනස් කරනු ලැබු වර්ෂය කුමක්ද ?
70. විද්‍යා පීඨ අධ්‍යාපනය අවසානයේ ලබන සහතිකය කුමක්ද ?
71. ළමා සුබසාධනය හා ආරක්ෂාව සඳහා ඇතිකළ ආයතනය කුමක්ද ?
72. ළමා උපකාරක කෙටි දුරකථන අංකය කුමක්ද ?
73. 2018 ලෝක ළමා දින තේමාව කුමක්ද ?
74. දුබලතා සහිත වූවන් සදහා ගෝලීය තොරතුරු තාක්ෂණ වැඩසටහන පැවැති රට කුමක්ද ?
75. ලගම පාසල - හොදම පාසල ව්‍යාපෘතිය අවසන් විය යුත්තේ කුමන වර්ෂයේදීද ?
76. පාසල් සිසුන්ට පොත් කියවීම ප්‍රවර්ධනය සදහා ඇති කරන ලද වැඩසටහන කුමක්ද ?
77. මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරිමට ආධාර දෙන බටහිර රට කුමක්ද ?
78. පාසල් සිසුන්ට ලබාදෙන නිල ඇදුම් දීමනාවේ වටිනාකම කීයද ?
79. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් අඩු ආදයම් සහිත පවුල්වල ලමයින්ට ලබාදෙන ශිෂ්‍යාධාර වටිනාකම        කීයද?
80. පාසල් පුස්තකාල භාවිතය සදහා පොත් අනුමත කරන ආයතනය කුමක්ද ?
81. කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන නව නිපයුම් ප්‍රදර්ශණය කුමක්ද ?
82. පාසල් සිසුන්ගේ තොරතුරු තාක්ෂණ හැකියා වර්ධනය කිරීමේ වැඩසටහන සදහා ආධාර  
      ලබාදෙන රට ?
83. 2019 වර්ෂයේ පාසල් පළමු ශ්‍රේණියට ලමයින් ඇතුල්කිරීමේ ජාතික උත්සවය පැවැති පාසල  
      කුමක්ද ?
84. ඉගැනුම් ක්‍රියාවලිය සවිබල ගන්වන ගුරු භවතුන්ට හා විදුහල්පති වරුන්ට ඇගයීම් සිදු කරන  
      වැඩසටහන?
85. ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සදහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලද රට  
      කුමක්ද ?
86. ගුරු විද්‍යාල පුහුණු සහතිකය ලබාගත යුත්තේ කවුරුන්ද ?
87. ජාතික අධ්‍යාපන ආයතනයේ වත්මත් අධ්‍යක්ෂ ජනරාල් කවුද ?
88. විභාග දෙපාර්තමේන්තුව ඇමතිය හැකි කෙටි දුරකථන අංකය කුමක්ද ?
89. ද්වීතීක අධ්‍යාපන අවධියේ සුවිශේෂ දස්කම් දක්වන සිසුන් සදහා පිරිනමන ශිෂ්‍යත්වය කුමක්ද ?
90. පාසල් ගුරුවරයෙකුට විධායක තනතුරක් දක්වා ගමන් කිරිමට පෙනී සිටිය යුතු විභාගය කුමක්ද ?
91. සුහුරු පංති කාමර (Smart Class Room) ඇති කරන ලද ප්‍රථම පාසල කුමක්ද ?
92. ශ්‍රී ලංකාවේ හරිත සරසවිය පිහිටා ඇත්තේ කොහිද ?
93. ද්විතිය පාසල් අධ්‍යාපනයේදි සිසුන් රැකියා වෙළදපොල පිළිබදව සිසුන් දැනුවත් කිරීම සදහා 
      ක්‍රියාත්මක කර ඇති වැඩසටහන කුමක්ද ?
94. ලංකාවේ ඇති අධ්‍යාපන කලාප ගණන කීයද ?
95. රුහුණු විශ්ව විද්‍යාලයේ ආරම්භ කරන ලද නවතම පීඨය කුමක්ද ?
96. 6 වසර සිසුවියන් සදහා ලබා දෙන HPV එන්නත මගින් කුමන රෝගය සදහා ආරක්ෂාව  
      සැලකේද 
98. 2018 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදනයෙන් කිනම් ප්‍රතිශතයක් අධ්‍යාපනය සදහා වෙන් කර ඇත්ද 
99. බස්නාහිර පළාතේ පිහිටා ඇති ජාතික අධ්‍යාපන පීඨ සංඛ්‍යාව කීයද ?
100. මෑතකදී විවෘත කරන ලද ශ්‍රී ලංකාවේ නවතම ජාතික පාසල කුමක්ද ?

ජී. සුසන්ත කුමාර - 0775633818 



Comments

Post a Comment

Popular posts from this blog

පරිපාලන සේවා විභාගය පිලිබද තොරතුරු