ජාතික පාසල් උපාධි ගුරු විභාගය 2018 - සාමාන්‍ය දැනීම


2018 ජාතික පාසල් උපාධි ගුරු විභාගය - සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය


1.ටියුෂන් පන්ති පැවැත්වීම තහනම්කර ඇති ආසියානු රට
2
බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ වරයා කවුද
3
ලොව නවීනතම අධ්‍යාපන ක්‍රමය ඇති රට
4 2016
රජයේ පාසල් වල සිසුන් සංඛ්‍යාව කොපමණද
5
නවෝත්පාදන හැකියා ඇතිසිසුන්ට ලබාදෙන ශිෂ්‍යත්වය කුමක්ද
6
වැඩිම සාක්ෂරතාවය ක් ඇති දකුණු ආසියානු රට
7
ආගම විෂයක් ලෙස පාසලේදි උගන්වන්නේ නැති දකුණු ආසියානු රට කුමක්ද
8
ලංකාවේ වාරි තාක්ෂණයේ විශිෂ්ටතම නිර්මාණය
9
ශිෂ්‍යත්ව විභාගය ඇරඹි ප්‍රතිසංස්කරණය
10
හියුමන් රයිට් වොච් වාර්ථාවට අනුව 60% කාන්තාවන් පාසල් නොයන රට කුමක්ද ?
11
වසරකට දින 240ක් ගුරුවරුන් සේවය කරන්නේ කුමන රටේද
12
පර්යේෂණ හා සංවර්ධනය සඳහා වැඩිම මූල්‍ය සම්පාදන කරන රට
13
ලංකාවේ කලා ශිල්ප පිළිබඳ දෙමළ භාෂාවෙන් පොත් ලිවු විද්වතා කවුද
14
නවජයෙකු මුලින්ම ඉගෙනගන්නේ ක්‍රමය (ශ්‍රවණය ස්පර්ශය රස පෙනීම)
15
අධ්‍යාපනය සම්බන්ධ අත ,  හිස  , හද සංකල්පය ඉදිරිපත් කලේ කවුද
16
වත්මන් ගුරු කාර්ය කෙසේද
17
පාසල් අධ්‍යාපනය සඳහා වඩාත් බලපෑ චින්තකයා
18
අධ්‍යාපන අරමුණු සකස් විය යුත්තේ කෙසේද
19
වේගවත්ම මානව සංවර්ධන අවධිය කුමක්ද
20
ලෝක ගුරු දිනය යෙදි ඇත්තේ කවදාද
21
අධ්‍යාපන ගැන අදහස් දැක්වූ ග්‍රීක දාර්ශනිකයා
22
අග්නිදිග ආසියාවේ අධ්‍යාපන මගින් එක්සත් වූ රාජ්‍ය
23
වැඩ ලෝකයට සමීප කිරීමට ලංකාවේ ඇතිවූ ප්‍රථම වැඩසටහන
24
උසස් අධ්‍යාපනයට ආධාර සදන බැංකුව කුමක්ද
25
ජාතික අධ්‍යාපන පර්යේෂණ ඇගයීම් මධ්‍යස්ථානය ඇති විශ්වවිද්‍යාලය
26
ලංකාවේ ඇති අධ්‍යාපන කලාප ගණන කීයද
27
ලංකාවේ Digital learning center මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ කොහෙද
28
සුරක්ෂා රක්ෂන යටතේ හිමිවන උපරිම රෝහල් ගාස්තුව කොපමණද
29
ලංකාවේ පාසල් විෂයමාලා සංවර්ධන කරන ආයතනය
30
අධ්‍යාපන අනිවාර්ය වයස කොපමණද ?
31
ලංකාවේ සාක්ෂරතාව කොපමණද ?
32
ජාතික අධ්‍යාපන කොමිශන් සභාව 1992 වසරේදි ජාතික සමඟිය වෙනුවෙන් ඉදිරිපත් කල 
     ප්‍රතිපත්ති  මොනවාද
33
මධ්‍ය විද්‍යාල ඇරඹි වසර කුමක්ද
34 1972
හසුරු කුසලතා සංවර්ධන වැඩසටහන කුමක්ද
35
ළමා අයිතිවාසිකම් ප්‍රකාශනය ඉදිරිපත් කළ වසර කුමක්ද
36
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන නියෝජිත ආයතනය කුමක්ද
37
පාසල යනු කුමක්ද
38
සමාජ වෙනස්වීම අධ්‍යාපන වෙනස්වීමට බලපාන බව පෙන්විය හැකි ප්‍රථම නිදසුන 
     කුමක්ද
39
ශ්‍රි ලංකාවේ ප්‍රථමයෙන්ම තාක්ෂණය භාවිතා කරන පාසල කුමක්ද ?
40 2019
වසරේ සිට රජයේ පාසල්වල ක්‍රියාත්මක විෂය මාලාව හදුන්වනු ලබන නම
41
ඉගෙනුම් කුතුහලයෙන් පිරිනු යුරෝපියන් විද්වතා කවුද
42 1990 වසරේදී සැමට අධ්‍යාපනය වැඩසටහන හදුන්වා දුන්නේ එක්සත් ජාතින්ගේ කුමන 
     ආයතනයෙන්ද
43
අධ්‍යාපනය පිළිබද කුළුනු 4 න් එකක් නම් කරන්න
44
නව මිනිසකු තැනිමේ අදහස ඉදිරිපත් කල රට වන්නේ කුමන රටද
45
වර්තමාන අධ්‍යාපනය සම්බන්ධ අදහස් රැසක් ඉදිරිපත්කළ ග්‍රීක ජාතික දාර්ශණිකයා කවුද
46
ලෝකයෙ නවතම අධ්‍යාපනයක් සහිත රට ලෙස සැලකෙන්නේ
47 Cloud smart class room
ආරම්භ කරන ලද ලංකාවේ පළමු පාසල වන්නේ
48
පන්ති කාමරයක සිටියහැකි උපරිම සිසුන් ගණන කොපමණද
49
ලංකාවේ පාසල් විෂය මාලා වෙනස් කරන ආයතනය
50
ලංකාවේ දේශිය වාරි කර්මාන්තයේ විශිෂ්ඨතම නිර්මාණය ලෙස සැලකෙන්නේ කුමක්ද ?







SLAS Group (පරිපාලන සේවා)

Comments

Popular posts from this blog

පරිපාලන සේවා විභාගය පිලිබද තොරතුරු