බස්නාහිර පලාත් සභා ගුරු විභාගයේ ප්‍රශ්න - 2018
1) "ලෝකයේ කර්මාන්ත ශාලාව" ලෙස හඳුන්වන රට?
2)පලාත් පාලන ආයතනයක නිල කාලය?
3)පැරිස් පාසල් ඇති කලේ කුමන යටත් විජිත සමයේ ද
4)සෙෘරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක භ්‍රමණය වන අතට විරුද්ධ අතට භ්‍රමණය වන ග්‍රහලෝකය?
5)ඉන්දිය ජාතික ගීය කුමන බසින් ගැයේද
6)අම්ලකර වායුව 20%ක්ම වායුගෝලයට මුදා හරින වනාන්තරය?
7)දකුණු ආසියාවේ දිගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙන රට
8)NVQ මට්ටම් කීයද
9)ලංකාවට අයත් මුහුදු ප්‍රමාණය?? (නාවික සැතපුම් 9,12)
10)බස්නාහිර පලාත් ලොකුම ධීවර වරාය කොහෙද
11)4 වන කාර්මික විප්ලවය ලෙස කුමන තාක්ෂණයයක් හඳුන්වයිද
12)ලෝකයේ වායු දූෂණය වැඩිම නගරය
13)ලංකාවේ කුඩාම පලාත
14)ව්‍යාපාරයක් සඳහා ලබාදෙන 'ස්වශක්ති' ක්ෂුද්‍ර ණය ගත හැකි උපරිම මුදල
15)මහවැලිය යටතේ ඉදිවන විශාලම ජලාශය
16)පලාත් සභාවේ ජනාධිපති නියෝජිතයා කවුද?
17)ඇමරිකාව හා චීනය අතර මෑතකදී මතභේදයට තුඩු දුන් හේතුව
18)2017 ලෝක ආර්ථික සමුලුව පැවැත්වූ රට
19)ලංකාව වැඩිම විදේශ විනිමයක් ලබා ගන්නේ කුමකින්ද
20)ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය
21)18න් ඉහල අය ඡන්දය මුලින්ම භාවිතා කල වසර?
22)ලංකාවේ දූෂිතම ගඟ
23)බස්නාහිර පලාතේ පිහිටි විශාලම වන රක්ෂිතය
24)ජනගහනය අඩුම පලාත
25)දකුණු ආසියානු ගුරු පුහුණු ආයතනය පිහිටි රට
26)මීලඟ ඔලිම්පික් පැවැත්වෙන නගරය
27)ලංකාවේ සාමාන්‍යයෙන් උසස්පෙල සමත් වෙන ප්‍රතිශතය
28)සංස්කෘතික ත්‍රිකෝණයට ආධාර දෙන සංවිධානය
29)ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රමාණය
30)රුපියලේ අගය මෙන් වැඩිම ගුනයක් වන මුදල් වර්ගය (ඩොලර්, පවුම්, යූරෝ)
31) 2015 ලංකාවේ මුලු පාසල් ගණන?
32) "නිල් ආර්ථිකය" යනු කුමක්ද?
33) BRICS මගින් ඇරඹූ සංවර්ධන බැංකුවේ මූලස්ථානය?
34) ආසියාවේ සීඝ්‍රයෙන් දියුණු වෙන රටවල් 4 (තෝර ගන්න තිබ්බ බහුවරණ වල තිබ්බ රටවල්- කාම්බෝජය,තායිලන්තය,ඉන්දියාව,ලංකාව, etc)
35) fb නිර්මාණය කලේ කවුද?
36)අඩුම වෙලඳ ගනුදෙනු සිදුවන සංවිධානය?
(අග්නිදිග ආසියා, සාක් කලාපය, යුරෝපා)
(අග්නිදිග ආසියා, සාක් කලාපය, යුරෝපා)
37) කෝලම් හා නාඩගම් වලට ආභාෂය ලැබූ ඉන්දියානු ශෛලිය?
38) භූමි ප්‍රමාණය අතින් විශාලම රට
39) ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) මූලස්ථානය පිහිටි නගරය?
40) මේ දිනවල ලංකාවේ සෞඛ්‍ය ක්ෂෙත්‍රය මුහුණ දෙන ලොකුම අභියෝගය?
41) ගෘහ නිර්මාණ ශිල්පය, කෑම බීම, ඇඳුම් පැලඳුම් වර්ග බොහොමයක් අපට දායාද කල ජාතිය (පෘතුගීසි, ලන්දේසි,ඉංග්‍රීසි )
42) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස් වෙන්නේ කුමන මාසයේද?
43) ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූ වසර?
44) සාක් කලාපයේ ජනගහනය ලෝක ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස (10% 15% 20% )
45) බස්නාහිර පලාතේ ජාතික පුෂ්පය?

Comments
Post a Comment