IQ Tute 2
Paper 7 දකුණු පළාත් උපාධි ගුරු / අධ්‍යාපන පරිපාලන සේවා බුද්ධි පරීක්ෂණය - G Susantha Kumara(B.sc) පහත අංක 06 මත 1 – 6 දක්වා ප්‍රශ්ණ පදනම් වේ. 382 473 568 728 847 629 1. සෑම අංකයකම දෙවනි සහ තෙවන සංඛ්‍යාංක අන්තර්මාරු කල විට, කුමන අංකය තෙවැනියට කුඩාතම වේද? 2. සෑම අංකයකම පලමු සහ තෙවන සංඛ්‍යාංක අන්තර්මාරු කල විට, කුමන අංකය තෙවැනියට විශාලතම වේද? 3. සෑම අංකයකම පලමු සහ දෙවන සංඛ්‍යාංක අන්තර්මාරු කල විට, කුමන අංකය දෙවැනියට විශාලතම වේද? 4. 382 , 238 ලෙස ලියන්නේ නම්, 473, 347 නම්, එවිට පහත අංක වලින් ඒවා අතර අඩුම වෙනස ලැබෙන්නේ කුමකින්ද? (1) 473 සහ 382 (2) 629 සහ 728 (3) 629 සහ 568 (4) 728 සහ 847 (5) 629 සහ 847 5. සෑම අංකයකම පලමු සහ තෙවන සංඛ්‍යාංක අන්තර්මාරු කිරීම සහ සෑම අංකයකම දෙවන සංඛ්‍යාංකයට එකක් එකතු කල විට ඒවායේ සංඛ්‍යාංකය වටිනාකමෙහි ඉහලම අගය පහත ඒවායින් කුමන යුගලය ගනීද? (1) 847 සහ 629 (2) 568 සහ 728 (3) 847 සහ 568 (4) 728 සහ 847